Skip to content

Lyrics

සිංහල
(ස්වර්ග රාජ්යයයේ - දොර ඇරී තියේ රත්න මාවතේ - මල් පිපී තියේ) ((එන්න ...ඉඳගන්න ) /ඇරයුමක් කෙරේ) (අප සැම මිතුරන් මේ ලෝකේ) (ලෝකය කොහේද - සුර සැප ලැබේ ද ඇයි අප සිතමින් ලතවෙන්නේ දෙවිලොව මෙහේද - සමසේ බෙදේද තැවුනට නෑ වෙනසක් වෙන්නේ) ස්වර්ග රාජ්යවයේ...... (ඉපදුනේ මෙහේද - මිය ගියේ කොහේද බෙදිලා ඇයිදෝ වෙහෙසෙන්නේ අද මිය ගියාද - සියවස් රැඳේද සැමදා අප මිතුරන් වෙන්නේ) ස්වර්ග රාජ්යවයේ......

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.