Skip to content

Lyrics

සිංහල
සුසුම් කුසුම්වී ආදර මඟ සරසයි ගල්පෙති මල්පෙති වාගේ මයි හවස්කරේ ඔබ එනවා නම් අත් අල්ලා පෙරටම යන්නම් අළුත් සඳක් වී නිදහසේ අහසේ පායනවා සොඳේ සිනහ කටක නැගි වන්නමේ ගීත රාව දේ සන්හිඳේ බුලත් අතක්වී පාමුළේ තරහාවීලා නෑ සොඳේ අතු අඟ මල්වී මදනළේ නැළවේ තාලෙට තෙයි තෙතෙයි

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.