Skip to content

Lyrics

සිංහල
ගැහෙන දෑතින් වළලු ගලවන ඇඟිලි සමඟින් මුදුව උදුරන අසත් පුරුෂයෝ දසත රජයන විශාලා නව නගරයේ විශාකාවෙනි කියන්න නොබා යනයුරු කියන්න හඬන ඇකයෙන් දරුන් උදුරන සියළු වස් දොස් මිලෙන් පියවන අසත් පුරුෂයෝ දසත රජයන විශාලා නව නගරයේ විශාකාවෙනි කියන්න නොබා යනයුරු කියන්න මෙලවූ මිටකින් ගුරුන් සළකන මුතුන් මිත්තණියනුත් කෙලෙසන අසත් පුරුෂයෝ දසත රජයන විශාලා නව නගරයේ විශාකාවෙනි කියන්න නොබා යනයුරු කියන්න

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.