Skip to content

Lyrics

සිංහල
හිම බිම් ඉස්ව්වේ ඔබේ ආදරේ ගලාවිත් නිදැල්ලේ මගේ ජීවිතේ සංසාර බැම්මේ තරුමල් පිපේවී එක් වී ඇදී යමුද සතුටින් අපි හිම බිම් ඉස්ව්වේ ඔබේ ආදරේ ගලාවිත් නිදැල්ලේ මගේ ජීවිතේ ඇරුනු කවුළු - විහඟ ගීත - අතර නතර වී තනිවෙලා - ඉමු මෙහේ - අපේ ලෝකයේ ආදාර්ම - විතරමයිද - අපට ඉතිරි වී නෑ සියෝ - නැතත් වටේම - ආදරේ ඇතී සමත සිතින් - පුබුදු ගතින් - ජීවිතේ ගෙවේ අරුණු උදේ - තෙක්ම රැයේ - ආදරේ දිවේ සිහිනයක්ම - වෙනව නේද - අපට ජීවිතේ කොහේ උනත් - එකම ලොවේ - හිඳිමු නිදහසේ හිම බිම් ඉස්ව්වේ ඔබේ ආදරේ ගලාවිත් නිදැල්ලේ මගේ ජීවිතේ සංසාර බැම්මේ තරුමල් පිපේවී එක් වී ඇදී යමුද සතුටින් අපි හිම බිම් ඉස්ව්වේ ඔබේ ආදරේ ගලාවිත් නිදැල්ලේ මගේ ජීවිතේ

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.