Skip to content

Lyrics

සිංහල
පෙම් මල් මාලා නෙලා ගොතාලා ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා වීර ඔබගේ ගෙලේ දමාලා ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා & 3 ආලේ මෝරා කුසුමේ නෑවී බෝ කල් වූවා මා මනමාලී රාජිණී සුවීනීත භාරී රාජිණී යස මා හැඩකාරී සොයාලා ආවේ මේ මනමාලී ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා ඔබේ රෑපේහී ඡායා ඇදුනේය හර්දේ කුසුමා ඔබේමයි මාගේ රජින්දේ පියඹා ආවා පේම කුරැල්ලා ස්වප්න පුරේහී කූඩු තනන්ටා මහ ඹබා යස පාර සොයාලා ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා රිදී කුමාරී අහසේ පාවී කෝමල සිරිණී පතාවි ආසිරී ඔබ වේ මාගේ සිරිකත කුසුමා මා ඔබේමයි නෑ සැක පැතුමා නැගේ පුබෝදේ මෝරා මෝරා ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා

More by Mohideen Beg

View all songs by Mohideen Beg →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.