Skip to content

Lyrics

සිංහල
අන්න සුදෝ අර පාට වලා සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ හා ප්‍රීතී කෙරේ නැළවේවී ආදර සුළඟ වැදී යස ඕලු පිපීලා නීල ජලේ හා... නීල ජලේ ආලෙන් මාගේ හර්දේ පිරේ රස කෝකිල ගීතේ රාවේනී ගංගා ජලේ මල් පියලි වැටී පාවේවි කෝමල තාලේනී මංගල්ලෙකි අද ලෝක තලේ පෙම් සිහින මවාවී මාගේ ළයේ හා.මාගෙ ළයේ VERSER 2 පූජාසනේ මා ආදරයේහී මාලිනියේ මා පෙම් සිහිනේ ආවේ ළයේ සැනසීම පතා මා කීකරු ඔබ කුල භාර්යා වේ හඬ දේ හඬ දේ ඒ මාල ගිරා ගුණ ගයමින් ඔබෙ ආකාසගැබේ හා ආකාස ගැබේ VERSER 3 රමණී සොබා රමණී සොබා සිරි ආනන්දේනි අද පාවේ පාවේ ආනන්දේනි හද පිනවාලා ඔබ මාගේ ප්‍රියාවී සසරේ පවා ආලේ සදාකල් පවතීවා සුර ලෝකෙ ප්‍රසාදේ ඒය ගලා තිර ආලේ නිසා අප පූජා ප්‍රියේහා හා පූජා ප්‍රියේ

More by Mohideen Beg

View all songs by Mohideen Beg →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.