Skip to content

Lyrics

සිංහල
/ | - | - | | සඳෙන් එහා කඳු මුදුන් ඉමේ හිමව් තලාවේ තුෂාරයේ නුවන් ඇදී මා සිත දුර පාවේ ඇය තනි වූ ඒ කුඩා පැලේ මා ඒ අතීතේ මේ මාවතේ රෑ පාළු සීතේ ලා මීදුමේ තනි වී ගෙවා ආ ඒ චාරිකාවේ නොසිතූ ලෙසේ ඈ මා හමුවුණේ දෑතේ වෙලීලා මා හා බැඳී දෑසේ කතාවේ යාවී රැඳී තනිකම නිවා දිවියේ පාළු යාමේ පසුදා උදේ ඈ වෙන් වී ගියේ

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.