Skip to content

Lyrics

සිංහල
යන්තම්වත් නොදනි මන් ලං වුනේ සිහිනෙන්වත් නොපෙනි මුව ලං කලේ යහනෙන් තැන්පත් කල මල් තොලේ මයේ හිතනම් ආයෙත් යන්නෙ නෑ වගේ මන් දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවේද මන් දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවේද යන්නද ඉගිල්ලී මම යනවා කෙහෙරැල්ල සුළගේ දිගේ ඇවිදින් කරදර කෙරුවා මම යනවා නුබ දුන්නු හීන මම අරගෙන ... නිල් ඇස් උන්නා මා දෙස බලා මල් දම් තිබුනා නාදුනනා නිල් මානෙල් මල් නම් හින උනා හීනෙත් සුවදයි කිමිදෙනා මන් දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවේද මන් දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවේද යන්නද ඉගිල්ලී මම යනවා ... මා දන්නා ආදරේ මේ නම් එයයි සැබෑවක්ද මේ මෙතුවක් ඇයි නොදෙනුනේ කෙතරම් මනරම්ද ආදරේ යන්නද ඉගිල්ලී මම යනවා ... යන්නද ඉගිල්ලී....

More by Infaas

View all songs by Infaas →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.