Skip to content

Lyrics

සිංහල
රහසින් මට රහසින් ලංවී කියූ කතා දෑසින් නුඹේ දෑසින් මුළු ලොවම දිස් උනා පිනි ඇහෙරෙන සීතලේ නුඹේ මතකයන් උණුහුම තමා නිම් නැති හසරැල් පෙලේ දඟකාරකම් නිති සිහි උනා ඈ මා සැනසුවා සදා.. මා ඈ සැනසුවා සදා.. ඈ ආදර වදන් කියා මගේ ජීවිතය දැල්වුවා රහසින් මට රහසින් ලංවී කියූ කතා දෑසින් නුඹේ දෑසින් මුළු ලොවම දිස් උනා සඳකඩ පහන සේ ආලය කැටයම් කලේ සදා වෙනස් නොවෙන සේ ඔබ මා හා ....මා හා.. සදා වෙනස් නොවෙන සේ ඔබ මා හදට ලං උනේ සුරඟන කතා පෙලෙන් ඔබෙයි මගෙයි කතාවයි මේ රහසින් මට රහසින් ලංවී කියූ කතා දෑසින් නුඹේ දෑසින් මුළු ලොවම දිස් උනා

More by Infaas

View all songs by Infaas →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.