Skip to content

Lyrics

සිංහල
පිපෙනා වැහි මල් යායෙහි නැගෙනා දෙව්දූ ඇදි දේදුන්න සේ දකිනා ඔබගේ හැඩ දෑසින් සැලී බැලුවා මා දිහා... තරු රෑනක් පීර පීරා... නුබෙ නෙත් මං තේරුවා නෙතු පියවූ ඒ ඇසිල්ලේ මා.. පැතුම් පුරා නුබ ඇවිදින් උන්නා මගෙ සිහිනේ සරසා... හිරු දුටු පින්න සේ මා හද පුරා නැගි සහසක් සුසුම් සේනා නිවා නුබ ගෙන ආව සෙනෙහේ වදන් නිසා මගේ කවි පෙලම නුබගෙන් ලියැවුනා... තරු රෑනක් පීර පීරා ...

More by Infaas

View all songs by Infaas →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.