Skip to content

Lyrics

සිංහල
සංසාරයේ මගේ අරුත මා සෙව්වා සඳ නැති රැයේ මට තනිකමක් දැනුණා ඔල්වරසන් හඬ අතරේ තරු එළිය සේ දිලෙනා ලොකයක් පතනා සිහිනය අත ළඟයි දැනුණා ආලෝකයක් දල්වා කිරුලේ පහස මට දැනුනා...... (සමරන්න ඔඕ හිනැහෙන්න ඔඕ ජයගන්න නුඹේ වාරය ආවා...... ) (ලොකයක් පතනා සිහිනය අත ළඟයි දැනුණා ආලෝකයක් දල්වා කිරුලේ පහස මට දැනුනා...... ) (සමරන්න...... ) (ලොකයක් පතනා...... ) (සමරන්න...... ) (ලොකයක් පතනා...... )

More by Infaas

View all songs by Infaas →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.