Skip to content

Lyrics

සිංහල
දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා වසන් කරන හිත මුහුණේ ලියවෙනවා නංගිගේ පාමුල ඉර හද තියලා ආදර හිත ලග කවුරුද මුවා උනේ හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ පුංචි හිතේ පොඩි මදුමල් පිපිලාදෝ ගෙදර බුදුන් මුව උදානයක් වූ නංගිගේ හිත ලග කවුරුද මුවා උනේ බාල බොලදියේ ඉස්සර සුරතල් වූ කවට සිනා කෙලි සගවා තබුවාදෝ වසන්තයට පෙර කැකුලට ලංවී නංගිගේ හිත ලග කවුරුද මුවා උනේ

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.