Skip to content

Lyrics

සිංහල
Siriyahane Edwerd Jayakody සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ ස‍ඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින් නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහු වෙලා හොරෙන් යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ යහන තලා සැප විඳිනා පල දී නැතු‍වා පෙර පින් මාල වළලු නොතින් අයට අප අමතක වෙලා ගිහින් යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.