Skip to content

Lyrics

සිංහල
කරදිය ගැඹරේ - Karadiya Gambare by Edward Jayakody කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ නුඹගේ දෑතට දිරිය වඩන්නයි සුහුඹුල් අත්පා යදඬු කරන්නයි කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ... අව්වට වැගිරෙන දාදිය වැස්සේ කළුගල් තලලා මහමං තැනුවේ නිවහල් ලොවකට නුඹට වඩින්නයි කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ... දුම් රොටු අතරේ කම්මල් ඇතුළේ දැ‍තිරෝදෙට ගත ජීවය දුන්නේ නව මිනිසෙකු නව ලොවට පුදන්නයි කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.