Skip to content

Lyrics

සිංහල
සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ මතකද අපි පාවුණා පෙම් අම නදියේ ලස්සණ ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ ඔබ ගෙනි සොඳුරේ අතකින් මල් දරාලා හසරැලි පාලා සුසිනිඳු සළු ඔතාලා විලවුන් ගාලා ගෝමර පෙති විදාලා දිස්නය දීලා ආදරයෙන් උන් කාලෙ මේ දෑසෙ සිතුවම් වීලා ඔබෙ රුව නැත මැකීලා කල් ගතවීලා මුලු දෙනෙතින් බලාලා සිත සැනසීලා ජන කවියන් ගොතාලා කව් පදමාලා කී විලසින් මං ගයමී රන්වන් ගී හද සපුරාලා

More by C.T.Fernando

View all songs by C.T.Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.