Skip to content

Lyrics

සිංහල
තාරුකා දිලි දිලි රෑ නිශාන්තයේ ගීතිකා ඇසේ ඇසේ සීත මේ රැයේ සාමයේ පහන් හැඟුම් සිත් පුරා පිරේ, ජේසුගේ උපන් දිනේ බෙත්ලෙහෙම් පුරේ දේව දුතිකාවියන් ආසිරි සර ඒ උතුම් පැතුම් වදී මල් දමින් පුදා පුංචි දෙව් රජුන් දිහා ආදරෙන් බලා දේව මෑණියන් වටින් වන්දනා කළා ජිවිතේ නිතින් විඳින් දුක් සුසුම් පොදේ දෛවයේ දමින් බැඳී යාවී නිසංසිඳි නත්තලේ පැතුම් රැඳී සිත් සතන් සැලී වේදනා ලොවින් මිදී සිත් සුවේ විඳී

More by Christmas Carols

View all songs by Christmas Carols →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.