Skip to content

Lyrics

සිංහල
රෑ තරු බබළනවා මල් පිපිලා වාගේ එළියෙන් නැහැවෙනවා මල් වැහැලා වාගේ රැව් පිළි රැව් දෙනවා ගීත නාද වාගේ... බිළිඳෙකු හිනැහෙනවා මුහුදක රැළි වාගේ සීත සුළං එනවා උයනක සිරි වාගේ ගොපළුන් දුර එනවා පැණි බඹරුන් වාගේ රැව් පිළි රැව්... බිළි‍ඳෙකු හිනැහෙනවා පොපියන කුසුම් වගේ තුරුලට පෙරලෙනවා හිම මත හිම වාගේ රැව් පිළි රැව්...

More by Christmas Carols

Tharuka Dili Dili

Christmas Carols

Sindu

තාරුකා දිලි දිලි රෑ නිශාන්තයේ ගීතිකා ඇසේ ඇසේ සීත මේ රැයේ සාමයේ පහන් හැඟුම් සිත්...

Sura Geeyai Bilindu Handai

Christmas Carols

Sindu

සුර ගීයයි බිළිඳු හඬයි ඈත ඇසෙන්නේ සුළං රොදයි මල් සුවඳයි එදෙසින් එන්නේ රිදී සීනු හ...

Seenu Handin

Christmas Carols

Sindu

සීනු හඬින් ලොව පිබිදෙනවා නත්තල දොර ළඟ හිනැහෙනවා ගවහලකට තරුවක් යනවා (අහසට පොළව ගැ...

Namo Mariyani

Christmas Carols

Sindu

නමෝ මරියනී නමෝ මරියනී නමෝ මරියනී ප්‍රසාද පූර්ණවන්තිනී... දේව පුත්‍රයා ස්ප්‍රීතු...

Naththal Daa Seetha Reata

Christmas Carols

Sindu

නත්තල් දා සීත රෑට අපේ පුංචි කාලේ තෑගි බෝග අරන් ආවා සීයලා සුදු සේද රැවුල රතු කබාය...

Loketa Denna Beda

Christmas Carols

Sindu

ලෝකෙට දෙන්න මෙදා සාමේදානේ බෙදා... සමිඳේ තැන තැන ලෝකේ පුරා සාමදානේ සිත ඔබේ පතුරා

View all songs by Christmas Carols →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.