Skip to content

Lyrics

සිංහල
නත්තල් දා සීත රෑට අපේ පුංචි කාලේ තෑගි බෝග අරන් ආවා සීයලා සුදු සේද රැවුල රතු කබාය එහෙට දැක්කේ නෑ අනේ අපට හොරා ආවා කිව්වා සීයලා අනේ අපට බලා ගන්න එන්න දවල් කාලේ මුවන් බැන්ද කරත්තේ එන සීයලා අපෙන් තෑගී බෝග ගන්න අපට වාසනාව දෙන්න අදත් රෑට එන්න සීයලා නත්තලේ රෑ නින්ද නෑ නෑ බාල කාලේ ඒ සංදියේ කොයි වෙලාවේ එයිද සීයා මං බලා උන්නා මල්ලියේ නත්තල් දා සීත... දැන් උදේලු හරි ජයයිලු සීයලා රෑ ආවා හොරෙන් තෑගී තෑගි මේ ගෙනල්ලා කාට කාටත් නත්තල් ඉතින් නත්තල් දා සීත...

More by Christmas Carols

View all songs by Christmas Carols →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.