Skip to content

Lyrics

සිංහල
විනෝදයි ජීවිතේ සැහැල්ලු සිත් අපේ යෞවනේ මල් මාවතේ එක්වෙලා නිරතුරා එකම පොකුරක් වෙලා පතුරවමු දැය පුරා සිත් පුරා පොපියනා ආදරේ ආදරේ...... (අමුණන්නට මුදු යෞවනේ හඳුනා සිතුවිලි අප හදේ හද කිති කවන්න රස කර විඳින්න ආශා පුබුදයි යෞවනේ.... ) ක්‍රෝධයෙන් සිත් ඇවිලිලා නෑ වෛරයෙන් නෙත් අඳ වෙලා නෑ (යෞවනේ අපි අපි සැමා දැයේ හෙට අපි අපි තමා..... ) එකම පොකුරක් වෙලා පතුරවමු දැය පුරා සිත් පුරා පොපියනා ආදරේ ආදරේ...... අමුණන්නට මුදු...... (යෞවනේ අපි අපි සැමා දැයේ හෙට අපි අපි තමා..... ) අමුණන්නට මුදු......

More by Chinthaka Malith

View all songs by Chinthaka Malith →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.