Skip to content

Lyrics

සිංහල
රූ සිදංගනා... මගේ රූ... සිදංගනා රූ... සිදංගනා... (මුව මදහාසේ නංවලා නෙතු රහසක් කීවා මට පණවාගේ ලංවෙලා ඈ ඉන්නම් කීවා... ) වින්දා ඇගේ පෙමින් මා මුදු පහසක් වින්දා රන්දා මගේ ළඟින් ඈ පද දහසක් බැන්දා රූ සිදංගනා මගේ රූ සිදංගනා කොහේදෝ ඉන්නේ හැංගිලා ළඟ නෑ... නෑ... සිදංගනා... (තරු මල් වගේ ඉඟි කළා ඒ දෙනුවන් සදා සිත හැමදාම හඬනවා ඇය ලැබෙනා තුරා ... ) සිහිනෙන් ඇය ඇවිල්ලා හාදුවක් දීලා ආයෙත් සැඟවී ගියා මට සිහිනයක්ම වීලා... (රූ සිදංගනා මගේ රූ සිදංගනා ඇයිදෝ ඉන්නේ හැංගිලා ළඟ නෑ... නෑ... සිදංගනා. ..

More by Chinthaka Malith

View all songs by Chinthaka Malith →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.