Skip to content

Lyrics

සිංහල
මා හැඬවූ කාරණේ දැනුණා දුක් වින්ද කාරණේ දැනුණා සමුගන්න කාරණේ දැනුණා විඳවන්න වූ සෙනෙහේ බිඳුණා රිදවන්න වූ සෙනෙහේ බිඳුණා....... තව නැද්ද හංසියේ නුඹ ළඟ හීන ගොඩක් තනිකම නෙවේද යමක් මතකෙට ගෙනෙන හඳක් වෙන නැද්ද හංසියේ නුඹ ළඟ හීන ගොඩක් මට මෙන් ඔහුටත් ගෙන ගියේද හඳක්........ මා හැඬවූ...... ඔබ දුන්නු ආදරේ හද ළඟ මියෙන වෙලේ ඔබ දුන්නු ජීවිතේ මා ළඟ දැවෙන වෙලේ තව නැද්ද ඔබ ළඟ රවටන සිනහාවක් පොදක් ගිනි ගත්ත මා සිතුම් රිදවන්න තවත්........ මා හැඬවූ......

More by Chinthaka Malith

View all songs by Chinthaka Malith →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.