Skip to content

Lyrics

සිංහල
ළං වෙන්න බෑ ඔබ දුර නිසා හිමි වෙන්නෙ නෑ මගෙ නොවෙ නිසා කඳුළක් නෙතේ තනිකම මකා මගේ ආදරේ හැර ගිය නිසා මා තනිවෙලා පැතුමක් සිතේ බොඳවී ගියා සුසුමන් සිතේ අලු වී ගියා මගේ ලෝකයේ හමුවේවි නම් කවදා හෝ සිහිනෙන් පවා වරදක් වූවා නම් අයදිමි සමා කවුරුත් දන්නේ නෑ මා හඬන්නේ ඇයි කියා කාටත් දැනුනෙ නෑ මා හඬන්නේ ඇයි කියා තුරුලේ මගේ සිටියේ එදා පැවසූ වදන් ගොලු වී ගියා වෙන කෙනෙකුගේ පහසක් ලබා මගේ ආදරේ සිහිවේවි නම් කවදාක හෝ මිය යන තුරා මතකේ රැඳේ රිදවන්නේ නෑ ළං වෙන්නේ නෑ මගේ ආදරේ හමුවේවි නම් කවදාක හෝ .... ළං වෙන්න බෑ ....

More by Chinthaka Malith

View all songs by Chinthaka Malith →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.