Skip to content

Lyrics

සිංහල
සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා මල් මුව මද හසරැලි රන්දා මිහිරියි දයාබරයි ඔබගේ සෙනේහේ නොයිදුල් සෙනෙහෙ ඔබේ නෙතු අතරේ මා දුටුවා ඔබගේ සෙවනේ රැදුනා මුළු ලොව මගේ යැයි සිතුනා දෙනයන සනසන දසුනකි ඔබ මට ජීවිතේ නිරතුරු පුදදෙමි හද බැදී නිකැළැල් ආදරේ .. මන බන්දා රස කැන්දා සුව වින්දා ඔබ හින්දා ... සිත සැනසුම .... අප සිත් එක් කල මහිමය මින්දද හීසරේ අතිනත ගෙන යමු සුවදින් පිරි මල් මාවතේ .. මන බන්දා රස කැන්දා සුව වින්දා ඔබ හින්දා සිත සැනසුම ../

More by Chandralekha Perera

View all songs by Chandralekha Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.