Skip to content

Lyrics

සිංහල
සිතින් අදිනවා ආපසු යන්න නොදී ඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකී යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී.. දුරක් දුකක් අමුනාගෙන එක නූලේ ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ... පෙමින් තෙත්ව හිත මොකටද අවුලන්නේ හිතක් මවත් මට නුඹ විතරයි වාගේ සිතින් අදිනවා... හදාගන්න හිත කිරිල්ලියක් අළුතින් හොයාගන්න තුරු ඉන්නව අද රහසින්... තරු සිදුනත් නැහැ අහසට සද ඇවිදින් මගෙ හිත ආයේ කොතැනද අළුත් ඉඩක් සිතින් අදිනවා...

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.