Skip to content

Lyrics

සිංහල
සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල් නෙත නිලුපුල් වත රතුපුල් නෙත නිලුපුල් වත රතුපුල් කොද කැකුළු සිනා මල්... මේ අහස යටම කොතැනක හෝ ඔබ ඉන්නවනම් මම ඉන්නම් ඒ සුවද තියන් යලි ඔබ එනකන්... සුවද තියා.../ රජ සිටු මැතිවරු මිලට අරන් වසන්ත සළු පිල් මට කියන්න ඔබ හැර කොයින්ද මිල නොකලැති මල්... සුවද තියා...

More by Chandana Liyanarachchi

Surathata Barawi Thaniwuna Dawase

Chandana Liyanarachchi

Sindu

සුරතට බරවී තනිවුණ දවසේ මගේ විතරයි කීවා මතකයිදෝ ඇස්පොඩි අස්සේ සන්තක හීනේ ඔබේ නමින...

Suwanda Mata Dee

Chandana Liyanarachchi

Sindu

සුවඳ මට දී පාට තැවරූ මල අරන් පිටවී මා රැවටුවා මලවි ඒ මලත් මැලවී

Sundariye Ran Rasu Dal

Chandana Liyanarachchi

Sindu

සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි රන් මිණි මෙවුලේ කිංකිණි අඩ නින්ද බිඳේවි රන් දෙ...

Sumudu Walawaka

Chandana Liyanarachchi

Sindu

සුමුදු වලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සිනා මලක් වී

Sukumaala Kimariye

Chandana Liyanarachchi

Sindu

සුකුමාල කුමරියේ මනමාලකම් නොවේ හැමදාමත් පුරුදු සෙනෙහසින් මදහාසයෙන් බලා සිත ආලකම්...

Sithuwili Ganga Denethe Andila

Chandana Liyanarachchi

Sindu

සිතුවිලි ගංගා දෙනෙතේ ඇඳිලා කඳුලක් වී සුළඟේ පාවේවා සුසුමන් හැඩුවා ඒ ඔබ හන්දා ආදරය...

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.