Skip to content

Lyrics

සිංහල
සුකුමාල කුමරියේ මනමාලකම් නොවේ හැමදාමත් පුරුදු සෙනෙහසින් මදහාසයෙන් බලා සිත ආලකම් කලා සඳ පෑයු ලෙසින් අම්බරේ රෑ සීතලේ පිණි හා මිඳුම් වළා ගෙනෙනා සිහිලැල් සුළං පාවි පාවී මල් මල් සිතුම් පැතුම් එක එක කඩා හැලේ තනිවේ මා යළි තනිවේ මා යළි සුකුමාල කුමරියේ... රෑනක් ලෙසින් තරු වැල් දෑසින් ගලයි කැළුමන් ඈතට නොයා මාගේ ඇසුරේ මොහොටක් රැදෙන්න දැන් හදවතට ඉඩ අරන් සිතන්න දැන් යළි සිතන්න දැන් යළි සුකුමාල කුමරියේ...

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.