Skip to content

Lyrics

සිංහල
සුමුදු වලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සිනා මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතු සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා එපා හිඳින්නට දෙතුන් දැහැන් බැඳ සිත පව් පුරනු එපා සුමුදු වලාවක .. බඹර තුඩට සුව මලක සුවඳ නොව මල් අග රැඳුනු පැණි සොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුග දුටුවම කියනු බැරි සුමුදු වලාවක..

More by Chandana Liyanarachchi

Surathata Barawi Thaniwuna Dawase

Chandana Liyanarachchi

Sindu

සුරතට බරවී තනිවුණ දවසේ මගේ විතරයි කීවා මතකයිදෝ ඇස්පොඩි අස්සේ සන්තක හීනේ ඔබේ නමින...

Suwanda Mata Dee

Chandana Liyanarachchi

Sindu

සුවඳ මට දී පාට තැවරූ මල අරන් පිටවී මා රැවටුවා මලවි ඒ මලත් මැලවී

Suwanda Thiya

Chandana Liyanarachchi

Sindu

සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල් නෙත නිලුපුල් වත රතුපුල් නෙත නිලුපුල් වත රතුපුල්...

Sundariye Ran Rasu Dal

Chandana Liyanarachchi

Sindu

සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි රන් මිණි මෙවුලේ කිංකිණි අඩ නින්ද බිඳේවි රන් දෙ...

Sukumaala Kimariye

Chandana Liyanarachchi

Sindu

සුකුමාල කුමරියේ මනමාලකම් නොවේ හැමදාමත් පුරුදු සෙනෙහසින් මදහාසයෙන් බලා සිත ආලකම්...

Sithuwili Ganga Denethe Andila

Chandana Liyanarachchi

Sindu

සිතුවිලි ගංගා දෙනෙතේ ඇඳිලා කඳුලක් වී සුළඟේ පාවේවා සුසුමන් හැඩුවා ඒ ඔබ හන්දා ආදරය...

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.