Skip to content

Lyrics

සිංහල
සිතකින් නොවේ ඔබගෙන් සමුගන්නේ පිළිතුරු නැති හන්දා කොතරම් පිදුවත් අගයක් නොවේ නම් ලතවී හිදින් ඇයිද මා කිසිවක් නොඅසා රිදවුම් දෙවන්නේ නොදනී වටහා ගනු කෙසේ සිතුවම් මවාවී දෙකොපුල් තෙමා ඉවසුම් නොදේ මේ ලෙසින් සිතකින් ... ඈතින් ඈතට වෙන්වී යන්නම් නොදකින ලෙසින් වත මගේ කඳුලන් වුණාදෝ මගේ ජීවිතේ උරුමය මෙසේ වේවි නම් සිතකින් ...

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.