Skip to content

Lyrics

සිංහල
සිත පරව ගියා වත මිලින උනා කදුලින් දෑස තෙමා ඔබ හදුනා ගනු කෙලෙසින් මොහොතක මා සිත පිනවයි යලි මා එලෙසින් රිදවයි මුසා බසින් මා රැවටී යාදෝ සිතුදේ නොමවේ… පැතු මැවේ වසන්තයක් යලි ඒදෝ කතරක මා තනි වේදෝ මසිත සොරාගන වෙන්වී නොයන්න දුකෙහී සැපැහී… මා ඉන්නම්

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.