Skip to content

Lyrics

සිංහල
සිහින අසපුවේ ඔබ හා මා බැඳී සිටින්නම් තුරුළුවෙලා එපා එපා වෙනතක දැවටෙන්නට පියවි ලොවේ මා හමුවෙන්නම් තරු රෑනේ තනි තරුවේ සිතිජ ඉමේ රැදෙනු බැරී රුවට මුලාවී සිතට වහල් වී ඔබ පතනා ආදරය නොවේ මෙලෙස කියන්නට මසිත යෙදී ඔබ හඳුනා ගනු බැරිව නිත පිවිතුරු සෙනෙහස මා දනිමි සිහින අසපුවේ .... සැම සිතුවිල්ලක ඔබ පැටලී නිමක් නොවේ ඔබ හද රිද්මේ සොඳුරු ලොවක හමුවන්න පෙරුම් ගතින් සිතින් එක්වෙන්ද ඉතින් හඳුනා ගනු බෑ දෙනෙත අපේ සිහින අසපුවේ ....

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.