Skip to content

Lyrics

සිංහල
සඳ යාත්‍රා කළා වගෙ මතකයි ඔබ නේත්‍රා වලින් මට පවසයි හැම මාත්‍රාවටම සිත සැනසෙයි අපෙ ආශ්‍රයේ සත්වෙනි දවසයි දස දහස් වරක් ඔබට සිත බැඳි සපුරන්නට ඇති පැතුම් මල් මිටි භවයෙන් භවයට ආ මඟ සඳ වී ඔබ ඉන්නැති මගෙ ලොවට එළිය දී සඳ යාත්‍රා කළා... තව සහස් කලක් මේ දුර යන්න සිත් අහස් ගැබේ තරුවක් වෙන්න ඔබ මා ළද පින් ඇතිය හිතන්න අපෙ සෙනෙහස පර මලක් නොවන්න සඳ යාත්‍රා කළා...

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.