Skip to content

Lyrics

සිංහල
සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ නිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ නුඹ තාම නිදිද නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ මල් මාලතී ලතා මඩුල්ල නෙතු පියා හිඳී මුදු මල් ගැබේ යහන් තුරුල්ල භෘංගයින්ට දී කට කොනින්වත් හිනා නොවීම දේවතා නිදී සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ... විල් තලේ රිදී රැල් නැගේවි රංගනේ යෙදී මුදු මන්දහාස දී පිපේවි සොඳුරු කෞමදී මට තනියි මගේ හිත පාළුයි නුඹ තවම නිදී සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ...

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.