Skip to content

Lyrics

සිංහල
සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ දරාගන්න බැහැ ගිනිසිළු නැගෙයි සිත් මලේ දේවතාවියක් සිටුගෙයි හඬා වැලපුනේ කව්රුද රතු රෝස මලෙන් සුවඳ ගෙන ගියේ මල් සාරාට තහනම් ගෙයි දොරගුළු ඇරුනේ බහට බහක් දී අඩවන් දෙනතක බැඳුනේ ආලවන්ත කැකුළියකගෙ තුරුලෙහි රැඳුනේ ගෙවුනු රැයක් ආත්මයක මට පව් පිරුවේ සමාවෙන්න රත්තරනේ.... දෙපා වඳින ඇගෙ දෑසෙහි කදුළු පෙනි පෙනී බිඳී ගියා මුළු ලොව සෙනෙහසින් දැවි දැවී සඳ මඬලට පෙම් සිසිලස පිදුව කුමුදිනී ජාති ජාති යන්නෑ ඔබ ලඟින් දුරස්වී සමාවෙන්න රත්තරනේ....

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.