Skip to content

Lyrics

සිංහල
සමාවෙන්න බෝපතකට කඳුළු බිංදු වැටුනා ඔයයි මමයි මේ මළුවෙදි එකතු වෙන්න පැතුවා දරා ගන්න බැරි ගින්දර බෝ සමිදුට කිව්වා අමාවකට අව සිහියෙන් සඳ බලන්න දිව්වා මංගල මුදුවට ආයුශ මාස තුනක් විතර කවුරුන් හෝ නොදැන ඇවිත් නිතර අපේ ගෙදර වේල් පිරිත් තොවිල් පවිල් කරත් නිතර නිතර හැමතිස්සෙම ඔයයි මමයි වෙන්නෙම අඩ දබර ඉරි තල තල දෙදරනකොට ලෙන්ගතු හද පතුල මූසිලගේ වීණා හඬ වාගෙයි මුළු ලොවම මා ආදර පෙම්වතියට නොදැනෙන හද සුවඳ සාදාරණ වෙන කාටද ජීවත්වන තුරුම

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.