Skip to content

Lyrics

සිංහල
සමන් මලයි පිච්ච මලයි එකට සුවඳ දෙන්නේ සුවඳ මලයි රුවැති මලයි හදට හාදු දෙන්නේ මුදු සුවඳයි රුව මඩලයි මුදු සුවඳයි රුව මඩලයි සමව මිහිර දෙන්නේ මේ කොයි මල නෙලන්නදැයි සිත අසරණ වෙන්නේ සිත අසරණ වෙන්නේ සමන් මලයි .... එක පියුමයි නෙලිය හැකී එක පියුමයි නෙලිය හැකී ජීවන මල් ගොමුවේ එක කුසුමක් නෙලන්නයැයි දෙහඳක මා බැඳුනේ දෙහඳක මා බැඳුනේ සමන් මලයි ....

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.