Skip to content

Lyrics

සිංහල
සද කුමාරි මාගේ මනාලි තරු වරල උනා දමාවි රෑ කවුළු දොරින් එබේවි මට එන්න කියා කියාවි සද කුමාරි මගේ මනාලි.. මං කව්ළුව හැර තබාවි ඇය සේල පලස එලාවි පිණි බින්දු බිමට වැටේවි මුතු මැණික් වගේ පෙනේවි සද කුමාරි මගේ මනාලි කළු වළාකුලක් ඇදේවි සද මුහුණු මුවා කරාවි මට හොදටම දුක හිතේවි රෑ එළිවෙනකම් හඩාවි සද කුමාරි මගේ මනාලි සද කුමාරි මාගේ මනාලි ...

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.