Skip to content

Lyrics

සිංහල
පොල්රුප්පාවේ දඟකල සෙල්ලම් ‍ සුළ‍‍ඟේ පාවී සිතට දැනේ පිටගම් යනදා එය සිහිවෙනවා හීන්සැරේ ඔබ මා අමතක කරදා.. මායාවක් දෝ බැදුණු සිතුම් ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්.. රෑ රැහැයි හ‍‍ඬේ දුක් ගීත රාවයේ.. සවනේ..වැකුනේ..ගොළුවූ හඬක් ලෙසින් මායාවක් දෝ බැදුණු සිතුම් ගිණිදැල්වේ හද සෙනෙහෙ පැතුම්.. ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ.. කඳුලින්..පිරිලා..දෙනුවන් වැසී යාදෝ මායාවක් දෝ බැදුණු සිතුම් ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්.. පොල්රුප්පාවේ...

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.