Skip to content

Lyrics

සිංහල
(පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම් ඇත්තටමද ඔබ කීවේ මෙලෙසින් ඇස් දෙක ඉඟි කළ කතන්දරේ පෙම් මට විතරද තව කීවද රහසින්..... ) (මගේ සිත ළඟට හොරෙන් ඔබේ සිත ගෙනා ඉනාවා දෙනෙතේ නුරා කැළුම් දැක සිත පෙමින් බැඳේයා.... ) ආදරයේ හැඟුමින් මගේ සිත මුකුලිත වේ නම් (ලෙන්ගතුකම ගැන කියන්න හදනා රහස දනී මං.... ) පෙම්බර හිතකට..... (මල වට බඹරිඳු මෙන් මගේ සිත ඔබට බැඳේ නම් සෙනෙහස පිරුණු සිතින් කළ ඇරයුම පිළිගන්නම්.... ) ඔබේ මුව සරසන සුපෙම් හිනාවට හද කැලමේ නම් (පායා එන්න මගේ මැදුරට පුරහඳ ඔබ නම්.... ) පෙම්බර හිතකට.....

More by Chandana Liyanarachchi

View all songs by Chandana Liyanarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.