Skip to content

Lyrics

සිංහල
සිගිරි අප්සරාව කැන්දන් ඒන්නට මට අම්මේ අවසර ඒන පෝය හදත් ගමට ඇවිත් යන්නට පලමුව මට අම්මේ අවසර ඈ දෙපැත්තෙන්ම නෑකම් ඇති රාජවංශයට මලෙන් උපන්නා වාගේ කන්‍යා පුළුකුල සිහින්ඉග සදවත සැබෑම දෙවගන සිගිරි අප්සරාව කැන්දන් ඒන්නට .... ආලකමන්දා දෝණියන්ට කොහින්ද අගහිග කලා වැවයි තිසා වැවයි ඇති දෑවැද්දට සක්සියක් කවින් ඇවිත් කියයි ආසිරි මංගල සිගිරි අප්සරාව කැන්දන් ඒන්නට ....

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.