Skip to content

Lyrics

සිංහල
වෙන් වෙන්න දැන් ලඟයි වෙන් වෙන්න බෑ දුකයි අපේ සිත් අහිංසකයි කඳුලක් වගේ තමයි ආදරයේ සඳ නිවී හිත පුරා දැල්වුණි ඒ සඳ මිලාන වී උණු කඳුළු දෙන හැටි ඒ සඳ මිලාන වී උණු කඳුළු දෙන හැටි මල් පිපෙන තරමට හිත සුවඳ වෙයි පෙම ඔබ නොදැක ඉන්නට මට බැහැ තනියි මට ඔබ නොදැක ඉන්නට මට බැහැ තනියි මට .... වෙන් වෙන්න ..../

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.