Skip to content

Lyrics

සිංහල
සුසානයක නොදැවී සිතේ තවම තනිවී තියේ එදා ඔබ පිදූ දයාබර සෙනෙහෙ සුවඳ නොමැකී පියා ගතිමි නෙත මා ඔබෙ ්සිනහා රදවා නුවන් විවර කල ඔබ දුරක පියඹා වෙන දෑසක බැදිලා තව හීනෙක වෙලිලා සුසානයක නොදැවී .... ඔබේ සුවඳ සුවඳයි ඔබේ මතක මතකයි ඔබෙන් තිළින ලද දයාවන්ත හිත සදාතනයි සත්තයි එදා වගේ සුවඳයි අතීතයම සුවඳයි සුසානයක නොදැවී ....

More by Asanka Priyamantha Peiris

Wen Wenna Dan Langai

Asanka Priyamantha Peiris

Sindu

වෙන් වෙන්න දැන් ලඟයි වෙන් වෙන්න බෑ දුකයි අපේ සිත් අහිංසකයි කඳුලක් වගේ තමයි

Ude Hawa Mal Piduwata

Asanka Priyamantha Peiris

Sindu

උදේ හවා මල් පිදුවට බුදු කුටියේ අපි නිවන් යන්නෙ කොහොමද මගෙ පොඩි මැණිකේ අපේ පැටව්...

Upan Dine Adayi

Asanka Priyamantha Peiris

Sindu

උපන් දිනේ අදයි මගේ කොළඹ පුතාගේ පුතු බලන්න ආවේ මං බැරි බැරි ගාණේ දිවිය ලෝකෙ වගේ හ...

Tharu Pipena

Asanka Priyamantha Peiris

Sindu

තරු පිපෙන පාළු රාත්‍රිෙය් ගීතයක් වගේ මගෙ හදට කොඳුරලා කියයි ආදරේ අගේ..

Siyambala Malak

Asanka Priyamantha Peiris

Sindu

සියඹලා මලක්‌ ඔබෙ දෝතේ පිපෙන කොට ඉගිලිලා යන්න බෑ ඔය ඇස්‌ දෙකෙන් මට පියඹලා ඇදෙන රන...

Sikura Nalal Thale

Asanka Priyamantha Peiris

Sindu

සිකුරා නළල් තලේ සිඹිනා ලෙසින්ම හිනැහේවි අඹරා නීල වරල සිඛිපිළ සේම දෙපස සලාවී මොණර...

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.