Skip to content

Lyrics

සිංහල
සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙනැතක තනිවී කැකුළක් සිදුනින් හදවත පිපුණු කඳුලෙන් අතුමත විස තිබුණා බිඳුනොත් බඳුනක පිළියම් කරනට බැරි කැළලක් මතුවී පෙනෙනා සෙනෙහසකට අරුතක්...... පවකින් පෙර අත් භවයක සිදුවු සිතකින් සිතකට දුක පිරුණා මගෙ අත දිගු කළ හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුනා සෙනෙහසකට අරුතක්......

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.