Skip to content

Lyrics

සිංහල
සඳ එලිය ගලා එන රාත්‍රියයි ඔබ මගෙන් සමු අරන් යන්න ලඟයි තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි ඒත් සමු අරන් යා යුතුමයි .. ඇඟිලි පටලා සිටිය කාලේ අපිව දුර නෑ කියා දැනුනේ තනිව උදුරා සොඳුරු ගීතේ දවස ඇයි මේ නපුරු වුයේ සඳ එලිය ..../ කඳුළු පිරුණු දෙනත ඔබගේ බලන්නට බෑ දුකයි දැනුනේ අහිමි වුවා ප්‍රථම ප්‍රේමේ කඳුල පමණි උරුම සෙනෙහෙ සඳ එලිය ගලා ........

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.