Skip to content

Lyrics

සිංහල
රතු රෝස පැලේ ඔබ මට දුන්න මල් පිපී තියේ හරිම ලස්සන ඒ හැඩ බලන්න ඔබ නැති දාට මල් හඩා වැටෙයි මං වාගේම සද වගේ එලිය දුන්නු රත්තරං හිරු වගේ දවයි හිතම ගින්දරෙන් ඔබ කියා දුන්නු ආදරේ වදන් මට ඔච්චම් කර හිනාවෙයි ඉතිං රතු රෝස පදුර දිහා බල බලා හිත හදාගන්න මමත් හඩනවා ඔබ තිස්සෙම නෙත් අගට ඇවිල්ලා මට නින්ද නොදී හිත පාරනවා

More by Asanka Priyamantha Peiris

View all songs by Asanka Priyamantha Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.