Skip to content

Lyrics

සිංහල
/ | - - | | | මා ආදරෙයි නංගියේ මා ආදරෙයි මගේ ආදරේ මුතුකැට මෙන් සාගරේ නැලවී නැලවී හිනැහී හිනැහී හදෙහි සැමදා පවතී ඔබේ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි ඔබේ බොළඳ කතා අසන්නට මට හරි ආසයි සෙල්ලම් කරලා මිදුලේ දුවලා ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි සංඩු කරන්නට මා හා සැමදා හරි සූරයි බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි පාඩම් කරලා මිදුලේ දුවලා ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි

More by Anil Bharathi

View all songs by Anil Bharathi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.