Skip to content

Lyrics

සිංහල
——|—-|||—-| සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ පැණි සොයමින් බඹරුන් එනවා පැණි බී යළි උන් ඉගිලෙනවා (DD|) පැණි සොයමින් බඹරුන් එනවා පැණි බී මල වට ඉගිලෙනවා තනි වුණු කතරක මා ඉන්නේ කෙළෙසද පිය මැන පිටවන්නේ හදවත විල් දිය චංචල වේ ගැඹුරට මගෙ නෙත සිත යොමුවේ (DD|) හදවත විල් දිය චංචල වේ ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ සැතපෙන කල දුටු නිදි යහනේ එළි වෙයි දෝ මේ දුටු සිහිනේ

More by Angelin Gunathilaka

View all songs by Angelin Gunathilaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.