Skip to content

Lyrics

සිංහල
| + —— |———| ———|——— |—— | කලක් තිස්සේ හිතක් පත්ලේ මලක් පිපීලා ගිලිහී වැටුනේ තුෂාරා පත් වලින් වියැකී කියා පෑවේ වියෝගයකී නෙතින් නෙත මේ ගැටී ගොළු වේ පැතුම් සංවේගයෙන් මුසුවේ දිවා රැය මේ ගෙවී යන්නේ නිදා නොනිදා පහන් වෙන්නේ ලොවේ ඉපදී මෙසේ තනි වී දුකින් බර වී පරාජිත වී හිතේ සංකා නිවා මාගේ ප්‍රියා මොකදෝ තවත් නාවේ කොහේදෝ යම් දිනක දෙන්නා එකට එක් වී මෙසේ උන්නා එදා හඳ පායලා අහසේ අපට කිව්වා යමක් රහසේ

More by Angelin Gunathilaka

View all songs by Angelin Gunathilaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.