Skip to content

Lyrics

සිංහල
[ | ——-| ——| — —| — —| ———| ——-|] || | — | | — | — | | — | | | | | බොඳ මීදුම් කඳුරැල්ලේ සුරංගනා රජ දහනේ ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනා - හෙටත් වාසනාවන් සිහින නදී නළ රැල්ලේ පැතුම් රුවන් රන් ඔරුවේ ඔබේ නිමල නිද්‍රා ගී මටත් වාසනා - මටත් වාසනාවන් | | | | — | | | | | | | | | | — | සිතක තැවුල් සංසිඳිලා මිටියාවත මල් ඉසිලා මල් වරුසා සුවඳ සමය මටත් වාසනා මටත් වාසනාවන් රෑ සියන්නෙ නොනිමි නාද සැවුල් කොවුල් විහඟ ගීත අපට ඇරැනු හුදකලාව මටත් වාසනා හෙටත් වාසනාවන් සිහින නදී නළ රැල්ලේ - පැතුම් රුවන් රන් ඔරුවේ ඔබේ නිමල නිද්‍රා ගී මටත් වාසනා - මටත් වාසනාවන් | | | | — | | | — | — | | — | | — | | මාල හතක් පලඳන්නට හීන හතක් එළිවන්නට දොළොස් මහේ පහන් එළිය මටත් වාසනා හෙටත් වාසනාවන් අනාගතය කිරිළු දරා දෙපාමුලට වඩින තුරා ළවන් පොඟන මියුරැ තෙපුල් මටත් වාසනා හෙටත් වාසනාවන්

More by Abeywardhana Balasooriya

View all songs by Abeywardhana Balasooriya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.