Skip to content

Lyrics

සිංහල
ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමනී අතීතයේ තතු මේ ලොව දන්නේ ඔබත් මමත් පමනී ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමනී එවන් අතීතය හිමිකර දෙන්නේ කදුළු බිදක් පමනී බාදක අවහිර දුටුදා ආදර මන්දිර සිද බිදලා පැතුම් ඉසුරු පොදි සිතින් දරාගෙන මතකද සමුගත්තා බාදක අවහිර දුටුදා ආදර මන්දිර සිද බිදලා ඉකිබිදිනා දෙහදක් පෙරදා මතකයි සමුගත්තා දිනයක යලි අප හමුවේදෝ සිත වද දෙනවා සැනෙකින් නන්නාඳුනනා දෙදෙනෙකු විලසින් ඉන්නට හැකිද ඉතින් දිනයක යලි අප හමුවේදෝ සිත වද දෙනවා සැනෙකින් අප පිළිබද සිත සෙනෙහස රන්දා වෙන්වී යමු සැනෙකින්

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.