Skip to content

Lyrics

සිංහල
උඹ එක්ක මං ආගිය හැම තැන් පහු කරගෙන එන්නට වෙනවා හැමදා උදයේ ම... ඇස් වහගෙන මං ඒ තැන් පහු කෙරුවත් රූ සටහන් පපුවේ මැද මැවුනා අපි කා බිවු කඩෙත් සිනමා හල් වලිනුත් ගනුදෙනුවක් කර ගන්නට බැරුවා උඹ එක්ක මං ආගිය හැම තැන් පහු කරගෙන එන්නට වෙනවා හැමදා උදයේ ම... උඹ මා සමගින් ගිය දුරටත් වඩා දුර ගිය කෙල්ලන් තව අය හා යනවා කියා ඇය සුද්දියකට හරවා උදුරා ගත්තා... (උඹ එක්ක මං ආගිය හැම තැන් පහු කරගෙන එන්නට වෙනවා හැමදා උදයේ ම...

More by Amila Nidahasa

View all songs by Amila Nidahasa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.